රස්පුටින් ඝාතනය – Rasputin

ISBN – 9789556779578

මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය

Original price was: රු375.00.Current price is: රු300.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
රස්පුටින් ඝාතනය - Rasputin
You're viewing: රස්පුටින් ඝාතනය – Rasputin Original price was: රු375.00.Current price is: රු300.00.
Add to cart
Shopping cart close