රොද්‍රාක්ෂි -The Eyes Of Darkness

ISBN – 9789553727558

රොද්‍රාක්ෂි , සිය එකම දරුවාගේ මරණය නිසාවෙන් ශෝකයෙන් පිඩිතව ජීවත්වෙන මවකගේ කායික , මානසික සහ සමාජිය අරගලය මෙන්ම මිනිසුන් ධනය බලය අරබයා සිදු කරන ඇතැම් ක්‍රියාවන්ගෙන් තවත් මවුවරුන් පිවරුන් දරුවන් සහ මුළු මහත් සමාජයට සිදුවන අසාධාරණකම්වල ප්‍රමාණය කෙතරම් බිහිසුණුදැයි කියාපායි. 

චිනයේ වුහාන් නගරයේ විද්‍යාගරයක් තුල කෘතිමව නිපද වු වුහාන් 400 නම් වේරසයක් ගැන මෙයින් කියවේ

Original price was: රු1,100.00.Current price is: රු990.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close