වඩිත් සුරගණෝ මේ සොදුරු රැයේ

ISBN – 9789553490094

අවුරුදු අටක් වයසැති මිචෙල් සහ එයාගේ තාත්තා පැට්‍රික් ජිවත් වුණේ ඉතා සමීප ආකාරයෙනි. නමුත් පැට්‍රික් ට මාරාන්තික පිළිකා රෝගයක් වැළදෙනවා. ඊට පසුව ඔහු උත්සහ ගන්නේ තමා මියගිය පසු මිචෙල් ආදරයෙන් රැකබලා ගන්නා කෙනෙකු සොයාගන්නටයි.අසරණ දරුවන්ට රැකවරණය ලබාදෙන පළපුරුදු තැනත්තියක වන කැතී සහ ඇගේ දරුවන් දෙදෙනා මේ අභියෝගය බාරගනිති. ඉනික්බිතිව කැති නොසිතන ආකාරයට මේ පවුල් දෙකේ සාමාජිකයින් ඉතා දැඩි සබදතාවයකට මුල පුරති.

මිචෙල් සිය පවුල සමග දිවි ගෙවීමට පටන්ගත් මොහොතේ සිට සිදුවන විවිධාකාර හැළහැප්පීම් වලට කැතී සහ ඇගේ දරුවන් කෙලෙස මුහුණ දේවිද?

 

Original price was: රු790.00.Current price is: රු632.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
වඩිත් සුරගණෝ මේ සොදුරු රැයේ
You're viewing: වඩිත් සුරගණෝ මේ සොදුරු රැයේ Original price was: රු790.00.Current price is: රු632.00.
Add to cart
Shopping cart close