වර්ෂා 15 – Warsha 15

ISBN – 

“සිංහල නවකතා වංශ කතාවේ බිහිවූ දීර්ඝතම නවකතාවේ 15 වෙනි දිගහැරුම මෙසේ පිටවේ. සිය මවගේ වියෝවෙන් පසුව කොළඹ එන වර්ෂා ඇගේ ජීවිතයට හමුවූ විමුක්තිගෙන් විමුක්තියක් ලැබුවාද? විමුක්තිගේ ලෙයින් උපන් දරුවෙක් කුස තබාගෙන කොළඹට සමුදෙන වර්ෂා අනුරාධපුරයේ සැඟවී ගියේ ඇයි? වර්ෂාගේත් විමුක්තිගේත් ජීවිතය මැදට සමාධි එන්නේ කෙසේද? මේ සියල්ලටම පිළිතුරු සොයාගෙන වර්ෂා අවසානය කරා සෙමෙන් ළඟා වෙයි.

Original price was: රු690.00.Current price is: රු600.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close