වසන්ත තිළිණය ආයෙත් – Wasantha Thilinaya Ayeth

ISBN – 9789553304728

මැරිබත් ඉතා අහිංසක යුවතියකි..එක් වසන්ත සමයක සැදෑ සාදයක සිදු වු එක් සිදුවිමක් ඇගේ ජිවිතය උඩුයටිකුරු කරාවි යැයි ඇයවත් නොසිතන්නට ඇත..තමාගේ ලෙයින් මසින් සැදුන දරැවෙකු තවත් අයකුට දිමට අමමා කෙනෙකු⁣ට හැකි වෙිද…එලෙසම අමමා කෙනෙකුට තම දරැවා වෙනඅවෙන් කල නොහැකි දෙයක් නොමැත.හද පිරි ඉතිරෙන දාරක සෙනෙහස හංගාගෙන දරැවාට සුපහැදිලා හෙට දවසක් උරැම කරදිමට අසීරැවෙන් හෝ හිත හදාගන්නට ඇය උත්සහා දරයි…ජෝන් හා ලීස් පවුලෙන් අනපේක්ෂිත අයුරින් වෙන්වු පවුලේ ආදරනිය පුංචි සුරංගනාවිය නැවතත් නත්තල් මාසයේ දෙවියන් දුන් තුටු පඩුරක් ලෙස ඔවුන්ට ලැබිම,ඔවුන් එය ජිවිතේ ලැබුන අමිලම තැග්ග වෙනවා නොඅනුමානය..ආදරය,පරිත්‍යාගය ,මිතුදම වැනි අපුර්ව මානව ගුණදමි සහිත මිනිස්සු ගැන ලියවුණු හදවත ස්පර්ශ කිරිමට හැකි වන වෘතාන්තයකි.

මෙය 1994 දි Danielle Steel විසින් රචනා කරන ලද The Gift නවකතාවෙි සිංහල පරිවර්තනයයි.

Original price was: රු600.00.Current price is: රු550.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close