වින්ටර් – Winter

ISBN – 9786245519149

වින්ටර් – Winter

The Lunar Chronicles නවකතා මාලාවේ වින්ටර් කුමරිය ගැන මෙතෙක් දක්වා ඇති තොරතුරුවලට අනුව ඇය එව්රෙට් හේල් නම් රාජකීය ආරක්ෂකයාගේ සහ සෝල්ස්ටිස් හේල් යන ඇඳුම් මසන්නියගේ දියණියයි. වින්ටර් බිහි කරන වේලාවේ සෝල්ස්ටිස් මිය යයි. ඉන්පසු එව්රෙට් හා ඒ වෙන විටත් ආදරයෙන් බැඳී සිටින ලවානා බලෙන්ම ඔහු හා විවාහ වෙයි. ෂනරී රැුජනගේ සහ සෙලීන් කුමරියගේ මරණයන්ගෙන් පසු ලවානා චන්ද්‍ර රාජධානියේ රැුජන බවට පත් වෙයි. ඇය එව්රෙට් හා විවාහවීම නිසා ඇය වින්ටර්ගේ සුළු මව බවට පත් වෙයි. පසු කාලයකදී එව්රෙට් තමන්ට කිසිම දිනෙක ඇත්තෙන්ම ආදරය නොකරන බව වටහා ගන්නා ලවානා ඒ වෙන විට වැන්දඹු පුරුෂයකු බවට පත් වී සිටින නැගෙනහිර නිදහස් රාජ්‍යයේ රීකාන් අධිරජතුමා හා විවාහවීමට අවස්ථාවක් උදා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් එව්රෙට් ඝාතනය කරවයි. තාත්තාගේ මරණයත් සමග වින්ටර් තමන්ගේ කුඩම්මා සමග තනි වෙයි.
ක්‍රෙස් නවකතාවේදී අපට මුලින්ම දකින්න ලැබෙන වින්ටර් කුමරිය තමන්ගේ චන්ද්‍ර මායා බලය පාලනය කිරීමට හැකියාවක් ලැබුණු කාලයේ පටන්ම එය භාවිතා කිරීම නැවැත්වීම නිසා ඇති වෙන අතුරු ඵලයක් වන සිහි කල්පනාව මඳවීමේ ප‍්‍රශ්නයෙන් පීඩා විඳියි. ඇගේ රූමත්කම නිසා ලවානා ඇය නුරුස්සයි. වින්ටර් කුමරිය ගැන තවත් තොරතුරු මෙන්ම සින්ඩර්, ස්කාලට්, ක්‍රෙස්, කයි, වුල්ෆ්, ඉකෝ, කැප්ටන් තෝර්න් යන මේ සියලූම දෙනා ලවානා රැු ජනට එරෙහි සටන ජය ගනීවිද ???.

Original price was: රු3,250.00.Current price is: රු2,600.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
වින්ටර් - Winter
You're viewing: වින්ටර් – Winter Original price was: රු3,250.00.Current price is: රු2,600.00.
Add to cart
Shopping cart close