වීදුරු සිහසුන – Widuru Sihasuna

ISBN9786245663378

වීදුරු සිහසුන – Widuru Sihasuna – Throne Of Glass

අඳුරු සහ කුණු ගඳ ගසන එන්ඩෝවියර්හි ලුණු පතලක ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු දහ අට හැවිරිදි ඇය කිසිවෙකුගේ උඟුලකට හසුව ඔවුන්ගේ භාරයට පත්වන්නට පෙර දක්ෂතම ඝාතකයෙකු ලෙස ප්‍රචලිතව සිටියාය.

රාජකීය හමුදාවේ තරුණ කපිතාන්වරයා රජතුමාගේ ඔටුන්න හිමි කුමාරයා හා එක්ව ඇය සොයා විත් ගනුදෙනුවකට සැරසේ…

සෙලේනා ඔටුන්න හිමි කුමාරයාගේ තරගකරුවා වෙමින් රාජධානියේ සිටින දරුණුතම ඝාතකයින් , හොරුන් සහ මංකොල්ලකරුවන් සමග සටන් වැද ජයග්‍රහණය කල හැකි නම් ඇයට නිදහස ලබා ගත හැකිය.

ජය හෝ පරාජය පසෙක තබා ඇය තමාගේ සැබෑ ඉරණම සොයා යන්නට තිරණය කලාය..

නොවැම්බර් මස 14 න් පසු නිකුත් වේ

Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
වීදුරු සිහසුන - Widuru Sihasuna
You're viewing: වීදුරු සිහසුන – Widuru Sihasuna Original price was: රු2,300.00.Current price is: රු1,840.00.
Add to cart
Shopping cart close