සඳ එළියේ මායාවී – Sanda Eliyee Mayawi

ISBN – 9789556673999

සපුමල් , චමෝද්ගේ පාසල්වියේ පටන් මිතුරෙකි. සපුමල් පාසල් කාලයේ පටන් ගීත ඇසීමටත් , ගායනයටත් දක්ෂයෙකු වුවද ඔහු සංගිත ක්ෂේත්‍රය තම වෘතිය ජිවිතය ලෙස තොරාගත්තේ නැත. ඔහුගේ අතිජාත මිත්‍රයා වු චමොද් පාසල් අවධියේ පටන් ගීත ගැයිමට අති දක්ෂයෙකු වුවෙන් මේ වනවිට ඔහු සගිත ලෝකයේ හොද නමක් දිනාගත් ගායකයකු වී අවසන් ය. ඔහුගේ සංගිත වැඩසටහන් සදහා සපුමල් නොපැකිලිව උදව් දුන්නේ ඔහු ද එම ක්ශේත්‍රයට බෙහෙවින් ඇලුම් කැරනා බැවිනි..

Original price was: රු590.00.Current price is: රු531.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close