සරණාගතයින්ගේ දුම්රිය – Saranagathainge Dumriya

ISBN – 9786242040608

රාජ්‍ය සේවයේ දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත පරිපාලන නිලධාරියෙකු වූ ඞී.එම්.ටී.බී. දසනායක විසින් සිය අත්දැකීම් පාදක කරගනිමින් රචිත කෙටිකතා 18කින් මෙම කෙටිකතා සංග‍්‍රහය සමන්විතය. සිය සේවා කාලය තුළ තමන්ට හමු වූ විවිධාකාර පුද්ගලයන්ගේ ගතිලක්ෂණ හා විවිධ සමාජ සංසිද්ධීන් පිළිබඳව නිරීක්ෂණාත්මක විමර්ශන යෙදමින් නිර්මාණය කර ඇති මෙම කෙටිකතා නිර්දය විවේනයත්, තියුණු උපහාසයත්, සියුම් හාස්‍යයක් කැටි කර ගනිමින් පාඨක රස මනස අවදි කිරීමට සමත්ය.

විවිධ මනෝභාවයන් ඔස්සේ පරිකල්පනමය ලෝකයක් කරා පාඨකයා රැගෙන යන මෙම කෙටිකතා ඔබ අප සැම එදිනෙදා මුහුණ දෙන පොදු අත්දැකීම් ඇසුරින් රචනා වී තිබීම නිසා ඔබ අප සැමගේ සිතුම් පැතුම් හා සමපාත වී රස විඳින්නට ඉඩ හසර ලැබීම සුවිශේෂය. විශේෂයෙන් රාජ්‍ය සේවාවේ නියතු සෑම අයෙකු විසින්ම කියවා රස විඳිය යුතු මෙම කෙටිකතා තුළින් තමන්ගේ ජීවිතය පිළිබඳ සැබෑ විවරණයක් ද ලබාගැනීමට පුලුවන.

Original price was: රු700.00.Current price is: රු560.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
සරණාගතයින්ගේ දුම්රිය - Saranagathainge Dumriya
You're viewing: සරණාගතයින්ගේ දුම්රිය – Saranagathainge Dumriya Original price was: රු700.00.Current price is: රු560.00.
Add to cart
Shopping cart close