සර් – Sir

ISBN – 9789551975456

කුරුවිට බෝපත් ඇල්ලෙන් පහලට විසික් කරලා දාපු මගේ අතීතය ඔයා සර්. කහපාට මල් පෙති පොකුරක් වගේ ඉන්නවා. හැම සෙනසුරාදා උදේකම සුදු කමිසේ වැලමිට දක්වා නවාගෙන පන්තියට ආපු මගේ සර් ව මට මතක් වෙනවා. ගොඩාක් දවස්වලට රත්නපුරේ ට නා කපන වැස්ස. ,අ,අ සර් එනතුරු වැස්ස දිහා බලාගෙන ඉන්නවා. . 

Original price was: රු690.00.Current price is: රු600.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close