සරාගේ සිහින ලෝකය – Sarage Sihina Lokaya

ISBN – 9789556973631

සාරා කෲව් මව අහිමි දැරියකි. ඇගේ පියා මින්චින් මෙනවිය මෙහෙයවන කන්‍යාරාමයේ ඇය නතර කරන්නේ හොද අධ්‍යාපනයක් හා ආරක්ශාවක් ඈට ලබා දිමේ බලාපොරොත්තුවෙනි. දියමන්ති කැනිම් සදහා තම ධනය යොදවන සාරාගේ පියා නොසිතු මොහොතක හදිසියේ මිය යයි. ඉන්පසු නොසලකා හැරීම් වලට ලක් වෙවි කන්‍යාරාමයේ සේවිකාවක් ලෙස ඇයට දුක් විදීමට ඇයට සිදුවේ. චිත්ත රූප මවමින් තම ආත්ම ශක්තිය වර්ධනය කරගන්නා සාරා හැමවිටම අනුන්ට යහපතම කරයි.. අවසානයේ ඇගේ ජීවිතයට අත්වෙන සුන්දර ඉරණම පිලිබද කතාන්දරයයි මේ..

Original price was: රු500.00.Current price is: රු400.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close