ස්කාලට් – Scarlet

ISBN – 9789556973488

ස්කාලට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලිසිය ඒ ගැන දැමු පැමිනිල්ල විභාග කිරිම නවතා දමා ඇත. ස්කාලට්ට උදව්වක් ගැනීමට සිටින  එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවෙක් වන වුල්ෆ් නමින් හැදින්වෙන කෙනාය. ඇය ඔහු විශ්වාස නොකලාත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ශනය විම සිදුවෙයි. 

මේ අතරතුර නව බිජිං වල සිටින සින්ඩර් දුෂ්ඨ ලවානා රැජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැනයාමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්‍යට වඩාත්ම සොයා ගන්න ඕනෑ කරන පලායන්නා බවට පත්වෙයි. 

මෙය සුරංගනා කතාවක් නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවන කතාවක් වනු ඇත

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close