සාගරාන්තර ආලෝකය – The Light Between Oceans (Sagaranthara Alokaya)

ISBN – 9789551559118

එම්. එල්. ස්ටෙඩ්මන් විසින් රචිත The Light Between Ocean ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

පළමුවන ලෝක යුද්දයෙන් පසු යළිත් ඔස්ට්‍රේලියාවට එන ටොම් ෂර්බෝන්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාරකරු ලෙස පත්වීමක් ලබා ගනියි.

මේ පාළු දූපතට ඔහු තම තරුණ, නිර්භීත බිරිඳ වන ඉසබෙල්ද කැන්දාගෙන එයි.

වසර කිහිපයක් ගෙවුණු තැන එක් අමතක නොවන දවසක, බෝට්ටුවක් දූපතේ වෙරළට ගසාගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්දිස්ථානයක් සළකුණු කරමිනි.

මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ ‘දෙවියන්ගේ ත්‍යාගය’ කුමක්ද?

එයින් ටොම්ගේ හා ඉසබෙල්ගේ ජීවිත නොසිතූ, නොපැතූ ලෙස වෙනස් වන්නේ කෙසේද?

Original price was: රු900.00.Current price is: රු765.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සාගරාන්තර ආලෝකය – The Light Between Oceans (Sagaranthara Alokaya)
You're viewing: සාගරාන්තර ආලෝකය – The Light Between Oceans (Sagaranthara Alokaya) Original price was: රු900.00.Current price is: රු765.00.
Add to cart
Shopping cart close