සැරිසර කුමරී – Sarisara Kumari

ISBN – 9786245329080

සැරිසර කුමරී – Sarisara Kumari

මටත් සිංහල උගන්වනවාද?

මම උගන්වන්නේ ඉංග්‍රිසි, සිංහල නෙමෙයි. එහෙමනම් මේ හොදට ලස්සනට සිංහල කතා කරන්නේ..

මම ඉගෙන ගත්තා,

තව මොනවාද ඉගෙනගත්තේ

ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙන ගත්තා. ඔයා නැතිව තනිව නිදාගන්න පුරුදු උනා. කෙටියෙන්ම කිවොත් ඔයාව ඊලග ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජිවත්වෙන්න මම ඉගෙනගත්තා. 

මට සමාවෙන්න සුද්දි..

මාර්තු 26 වෙනිදාගෙන් පසුව ප්‍රවාහනය කෙරේ

Original price was: රු920.00.Current price is: රු735.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close