සික් – Sick

ISBN – 9789556808261

අපාය මුළුමනින්ම හිස්ව ඇත. මක්නිසාදයත් සියළුම යක්ශයන් මිහිමතට ගොඩ බැස ඇත…..

අම්මට සිරි ඔරිජිනල් බඩු…… කාලෙකින්…!

නිල් බාලු දෙස ස්තුතිපුර්වක බැල්මක් හෙළිය.. මේ කිසිවක් වෙත තම අවදානය යොමු නොකළ ර0ජා තැටියෙන් ඉහලට නැගි කුළුදුල් ළා පැහැති දුම් වළාව තම මුවෙහි රධවාගෙන සිටි බටයට හසුකරගැනිමට සමත් විය. එවැනි තවත් උගුරු තුනක පමණ ආස්වාදය විදි හෙතෙම දිප්තිමත් දැසින් යුතුව බටය නීල් හට දිගු කලේය…

සත්ය සිදුවිම් මතින් ලියවුනු තාරුණ්ය පාට කළ අමුතුම නවකතාව

Original price was: රු800.00.Current price is: රු720.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close