සිල්වර් ටිප්ස් – Silver Tips

ISBN – 9786245638888

2024 ස්වර්ණ පුස්තක දිගු ලැයිස්තු ගත වු කෘතියකි

දරුපැටියෙක්ගේ එකම භාෂාව හැඩීම බව කියන්නට ග්‍රිසිල්ඩාට හිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිදු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් කන් පෙති, නැහැය, අත් පා ඇගිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කල යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසු පැටියාව සිඹ සනසවමින් “ආදර අවධානය” දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේ දී නැළවිලි කවි කියා සිනිදු පවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැගීමක් ලෙසින් “ආදරය” පමණක් ප්‍රකාශ විය යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරිකැටියා ඇවිදින තෙක් වඩාගැනීමේ ශක්තිය ද, ජීවීත කාලය පුරා දරාගැනීමේ ශක්තියද, ජීවිත කාලය පුරා දරාගැනීමේ ශක්තියද තිබිය යුතු යැයි කියන්නට ඇයට සිතෙයි.

එහෙත් ඇය ඒ කිසිවක් නොකිව්වාය.

Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සිල්වර් ටිප්ස් - Silver Tips
You're viewing: සිල්වර් ටිප්ස් – Silver Tips Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
Add to cart
Shopping cart close