සුර දුතිකා – Sura Duthika

ISBN – 9789558175408

ඇය අසරණ විය . අනාථ විය. ඇය තෝරාගත්තේ බොහෝ නිසල පෙදෙසක කුඩා ළමුන් දෙදෙනෙකුට ඉගැන්විමේ රැකියාවය. එම මන්දිරය පිලිබදව ගම් වැසියන්ගේ වුයේ එතරම් හොද ප්‍රතිචාරයක් නොවේ.

සද පිරෙන රැයේ එම මන්දිරයේ වෙසෙන බියකරු සත්වයා පිළිබද නිබද කතාන්දරයක් එහී ගැබ්වි තිබිණ. එහෙත් ඒ දරුවන් දෙදෙනා… ඒ දරුවන් දෙදෙනා බාරවු සොහොයුරා ඇයට අමතක කරන්නට නොහැකි විය.

ජීවිතය අතරමැද නැවති සිටි ඔහුගේ නිවසට පැමිණි ඇය තමන්ගෙ කුඩා සොහොයුරියටත් සෙනෙහෙබර ගුරුවරයෙක් විය. මාතාවක් විය. ඔහුට දයාබර පෙම්වතෙක් විය. 

එහෙත් මේ බියකරු සත්වයා..

මේ බියකරු බව කොහෙන් ආවේද? ඒ සත්වයා කෙලෙස මැවුනේද? 

 

Original price was: රු480.00.Current price is: රු385.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close