සෙවණැලි මිනිසා – Sewaneli Minisa

ISBN – 978 624 5663 552

සෙවණැලි මිනිසා – Sewaneli Minisa – The Shadow Man

He Collects His Victims…

But He Doesn’t keep them Safe…

එල්ස්පෙත්, මෙගී හා සාවියර් ගොඩනැගිල්ලක් තුළ සිරගත කරනු ලැබ සිටිති. තමන් සිටින්නේ කොහේදැයි යන්න ඔවුහු නොදනිති. එසේම තමන් එතැන සිටින්නේ මන්දැයි යන්න පවා ඔවුහු නොදනිති. සෙවණැලි මිනිසා ඔවුන් පැහැරගත් බව පමණක් ඔවුහු දනිති. එසේම ඔහු තම ග්‍රහණයෙන් ඔවුන් මුදා නොහරින බවද ඔවුහු දනිති.

එය නරකාදියක්ම විය. ඔවුන් මෙතැනින් කෙසේ හෝ ගැලවී යා යුතුය. එහෙත් මේ පසුපස ඇත්තේ දැවැන්ත අබිරහසකි.

මන්ද යත් සෙවණැලි මිනිසා හුදු සෙවණැල්ලක් පමණක් නොවේ. ඔහු සත්‍ය මනුෂ්‍යයෙකි.

ඔහු සියල්ලම නිරීක්ෂණය කරයි.

හදවත මදකට නතර කරවනසුලු කතා වස්තුවකි…

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සෙවණැලි මිනිසා - Sewaneli Minisa
You're viewing: සෙවණැලි මිනිසා – Sewaneli Minisa Original price was: රු1,650.00.Current price is: රු1,320.00.
Add to cart
Shopping cart close