හද වැස්ස – Hada Wessa

ISBN – 9789554788268

හිම කැටිත්තක් සේ මා ගල් ගැසිය

මේ සිතල නිද්‍රාවට මම රිසි වෙමි

රත්තරං පාට ඉර එළියක් වගේ

මා අබියස ඔබ පහළවෙන හැටි දැක

මම ප්‍රේමයෙන් හුස්ම ගනිමි

වෙන මොනවවත් නොඉල්ලන්ට 

පොරොන්දු විය හැකිය

මට ප්‍රේමයෙන් මියැදෙන්නට 

පමණක් ඉඩ දෙන්න

Original price was: රු550.00.Current price is: රු485.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close