හරිම පුදුමයි – Harima Pudumayi

ISBN – 9789559777653

මේ අහනවා විලියම්,

තව සති කීපයකින් තමුසේ මැරෙනවා. තමුසේ හිතන්නේ කෙලින්ම දිව්‍ය ලෝකෙට යාවි කියලාද?

බාගවෙලාවට තමුසේ අපායට යන්නත් පුළුවන්.

හරිම පුදුමයි.

ඇගිලි සටහන් රාශියක් පොලිසියට හම්බඋනාලු, එත් නමගිය අපරාධකාරයන් කාගේවත් ඇගිලි සලකුණු එතන නැතිලු.

 

Original price was: රු390.00.Current price is: රු351.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close