හැරී සහ හෝප් – Harry And Hope

ISBN – 9786245664108

පාර පුරාම දුවිල් මල් පිපුණා. අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා.

හැරි එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහොතකින් ජීප් එකයි හැරි අතර දුර නැත්තටම නැති උනා.

දුවිලි වැකුණු ඉදිරිපස විදුරුව තුලින් මම ෆ්‍රෑන්ක් ව දැක්කා. ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.

Original price was: රු600.00.Current price is: රු480.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
හැරී සහ හෝප් - Harry And Hope
You're viewing: හැරී සහ හෝප් – Harry And Hope Original price was: රු600.00.Current price is: රු480.00.
Add to cart
Shopping cart close