ෆ්‍රී කික් – Free Kick

ISBN – 9789556779677

“මුලදි ලොකුවට තිබ්බ අපේ රට,පලස්තීනෙ, දැන් පුංචි පැල්ලමක් වෙලා..!

ඊශ්‍රායල්කාරයො අපේ ගම්,බිම් අල්ලගන..!!

අපි ෆුට්බෝල් ගහන පිට්ටනිය පවා..!!

ආයෙ අපි කවදද නිදහසේ ෆුට්බෝල් ගහන්නෙ..? එහෙම දවසක් එයිද..?

ආයෙ එහෙම දවසක් ආවොත්, මම ගෝල් පිට ගෝල් ගහනව..ඔව්..ෆ්‍රී කික් දෙක තුනකුත් එක්ක..!

ඒ දවස එනකල් මම හීන මවනව…!! “

තම රටේම අනාථයන් බවට පත් වීමට සිදු වුණු පලස්තීන යෞවනයන්ගේ ඛෙදවාචකය…

“ෆ්‍රී කික්”

 

Original price was: රු500.00.Current price is: රු400.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
ෆ්‍රී කික් -  Free Kick
You're viewing: ෆ්‍රී කික් – Free Kick Original price was: රු500.00.Current price is: රු400.00.
Add to cart
Shopping cart close