105 – The Girl In Room 105

ISBN – 9789556778564

ඉන්දියාවේ කොල්ලො කෙල්ලො වගේම ලන්කාවේ කෙල්ලො කොල්ලො චෙතන් භගත් ට පුදුම ආදරයක් තියෙන්නේ. ත්‍රි ඉඩියට්ස් ෆිල්ම් එක වගේම දිලිප ජයකොඩි මහතා පරිවර්තනය කරපු පොත් නිසා අලුතෙන් පොතක් එනකන් බලාන ඉන්න අයට සුභ ආරන්චියක්. චේතන් භගත් ගේ පොත් වලින් අලුත්ම පොතේ සින්හල පරිවර්තනය 105 විදිහට වෙලද පොලට මේ අවුරුදු කාලේ ම.

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close