ඩිස්ට්‍රොයි මී – Destroy me

එයා බාදුරා මලක්…
එක ස්පර්ශයකින් පවා මිනිහෙක් මරන්න පුුලුවන් විසකුරු කෙල්ලෙක්…
ඒ හින්දම හැමෝටම එයාව එපා වුණා.
ඒත් ඒ හින්දම … මට එයාව ඕන වුණා.
මට එයාව ඕන…
මගේ හතුරන්ට විරුද්ධව ආයුධයක් විදිහට පාවිච්චි කරන්න…
මට එයාව ඕන…
මිනිස්සුන්ට වධ දීලා මරන්න…
මට එයාව ඕන…
එයාත් මං වගේ හින්දා…
මට එයාව ඕන..
මං එයාට ආදරේ හින්දා….

Original price was: රු670.00.Current price is: රු535.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ඩිස්ට්‍රොයි මී - Destroy me
You're viewing: ඩිස්ට්‍රොයි මී – Destroy me Original price was: රු670.00.Current price is: රු535.00.
Add to cart
Shopping cart close