ඩ්‍රැකියුලාගේ ආගන්තුකයා – Dracula’s Guest – Pre Order

ISBN – 9786245663866

බ්‍රෑම් ස්ටෝකර් ලෝකය පුරා ජනප්‍රිය වුයේ ලෝකප්‍රකට “ඩ්‍රැකියුලා” නවකතාව හේතුවෙනි. එම භීෂණාත්මක නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට හරහා ඩ්‍රැකියුලා චරිතය තවත් ජනප්‍රිය විය.

බ්‍රෑම් ස්ටෝකර් සිය අවසාන කෘතිය ලෙස රචනා කර තිබුනේ Dracula’s Guest. නමුත් එය එළිදක්වන්නේ ඔහුගේ අභාවයෙන් අනතුරුව ස්ටෝකර් ආර්යාව විසිනි.

භිෂණය හා සන්තාසය, කුතුහලයෙන් යුත් මේ කතා මාලාව එවන් කතා කියවීමට ප්‍රිය කරන පාඨකයින්ගේ මන දොළ සංසිදුවනුවස් සිංහල බසින් ප්‍රතිරචනය කර ඇත.

බ්‍රෑම් ස්ටෝකර්ගේ ජන්ම දිනය යෙදෙන නොවැම්බර් 8 වෙනිදා නිකුත් වේ.

Original price was: රු990.00.Current price is: රු790.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ඩ්‍රැකියුලාගේ ආගන්තුකයා - Dracula's Guest - Pre Order
You're viewing: ඩ්‍රැකියුලාගේ ආගන්තුකයා – Dracula’s Guest – Pre Order Original price was: රු990.00.Current price is: රු790.00.
Add to cart
Shopping cart close