සක්වළ පෙම – Galactic Love

ISBN – 9786246743055

සක්වළ පෙම – Galactic Love

ආරක්ෂක කුටිය වෙත යොමුවූ ද්වාරය පුපුරා ඇතුළට විසිවී ආවේ නීල වර්ණ ප්ලාස්මා සහ කෘතිම ලෝහ උණුවී යන දුමාරත් සමඟය. ලතෝනි නැගුණි. වෙඩි හඬ ඇසුණි. රැකවල් ලූ පිටසක්වලයින්, ඔවුන්ගේ මුහුණු වැසූ ආවරක පසුපස සැඟවුණු මුවවල්වලින්, විවිධ විධානයන් හඬ තලනු ද, ඇතැමුන් මරහඬ තලනු ද ඇසුණි.
මම නැගිට වටපිට බැලූයෙමි.
දුමාරය අතරින් මා දෙසට පා තබා ආවේ, සෙරාෆි ය.
ඇගේ ඇස් ද්විත්ව සඳවල්වලට වඩා දීප්තිමත්ව දැල්වී තිබුණි. ඇගේ සෑම අතකම ප්‍රහාරකයක් වූයේය. ඇය සිය සිරුර හඳුනාගත නොහැකිවන සේ, ශ්වේත රන්වන් ශරීරාවරකයක් පැළැඳ සිටියාය.
‘කායෙල්!’ ඕ කෑගැසුවාය.
කම්පන දණ්ඩක් අතැතිව ඇය දෙසට ආරක්ෂකයෙක් දිව ආවේය. ඇය හැරී, පහත් වී එම ප්‍රහාරය මඟ හැරියාය. එහෙත් එම මොහොතේම ඇගේ වැලමිට ඉහළට ජව ගන්වමින් ආරක්ෂකයාගේ උගුරු දණ්ඩ ඕ තලා දැම්මාය. හේ නිහඬවම බිමට කඩා හැලුණේය.

 

2025 – අගෝස්තු මස 30 වෙනිදාගෙන් පසු නිකුත් වේ..

Original price was: රු750.00.Current price is: රු600.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සක්වළ පෙම - Galactic Love
You're viewing: සක්වළ පෙම – Galactic Love Original price was: රු750.00.Current price is: රු600.00.
Add to cart
Shopping cart close