කුණාටු අධිරාජ්‍යය 2 – Kunatu Adirajya 02

ISBN9786246743161

කුණාටු අධිරාජ්‍යය 2 – Kunatu Adirajya 02 – Pre Order

“අපොයි දෙයියනේ අපොයි දෙයියනේ මොකද මේ වෙන්නේ?
මට ගින්දර පාලනය කරගන්න බැරුව ගිනිගන්නවා නේද?”
ඇය බියෙන් කෑගැසුවාය.

“එලෙන්” ඇයට ඇසුනාය.
එය ඇය උපතේ සිට බලාපොරොත්තුවෙන් සිටි, පතාගෙන ආ කටහඬක් විය.
ඒ මුහුණ හෙමිහිට ගින්දර අතරින් ඇගේ මුහුණ දෙසට පහත් විය.
ඔහුගේ මුහුණ අයිස් සහ සීතල සුළඟින් වසාගෙන තිබුනේ ඇගේ ගින්දරින් බේරීම සඳහාය.

“එලෙන්. ඕක පාලනය කරගන්න. ඔයයි ඒකේ පාලකයා.
භයවෙන්න එපා. භයවෙනවා කියන්නේ ඔයා ඒකට ඉඩදෙනවා
ඔයාව නැති කරලා දාන්න.” රෝවන්ගේ කටහඬ ඇයට ඇසුනාය.
ඒ වනවිටත් ඇගේ සිරුරේ තිබූ සියලුම ඇඳුම් දැවී ගොස් තිබුනි.
“එලෙන්, හුස්ම ගන්න, හුස්මක් ගන්න” රෝවන්ගේ හඬ තදින් ඇසුනේය.
ඇය ඉතා අපහසුවෙන් හුස්මක් ගත්තේය.

සැප්තැම්බර් මස 18 න් පසු නිකුත් වේ

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කුණාටු අධිරාජ්‍යය 2  - Kunatu Adirajya 02
You're viewing: කුණාටු අධිරාජ්‍යය 2 – Kunatu Adirajya 02 Original price was: රු1,750.00.Current price is: රු1,400.00.
Add to cart
Shopping cart close