ලිහිල් අගිසි – Lihil Agisi

ISBN – 9789553490278

ලිහිල් අගිසි – Lihil Agisi – The secrets Of Lost Stones

චාන්ස් අට හැවරදි පිරිමි දරුවෙකි. බොහෝ සුරතල් දරුවෙකු වූ ඔහු අවිවාහක මවක් වූ ජෙස් ට මෙලොව හිමිවූ එකම සම්පතය. චාන්ස් ගේ අනපේක්ශිත මරණය ඇයට හිමි කරනුයේ තදබල කම්පනයකි. නිවසේ නිදා සිටි දරුවා රෑ මැදියමේ ශිතලෙන් ගල් වී පාරක් මැද නිදන ඇදුම පිටින්ම මරණයට පත්වූයේ කෙලෙස දැයි යන්න කිසිදා නොවිසදෙන අභිරහස් බවට පත්වේ.
මරණයෙන් අට වසරකට පසුව අවතාරයක් මෙන් පෙනී සිටි දරුවා තම මවට එම අභිරහස විසදා දීමට වෑයම් කරයි. දරුවාගේ ආත්මය මවට සම්බන්ධ කරනුයේ පයින් විලේ මායාකාරිය ලෙස හැදින්වූ ලුසී නම් වියපත් කාන්තාවය, යන එන මo නැතිවූ ජෙස් ද, චාන්ස් ගේ මරණය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ ස්ටාර් නම් අනාථ දැරිය ද ලුසීගේ සෙවනට පැමිණීම ඈ හදුන්වනුයේ ” ලිහිල් අගිසි” ලෙසින් ය. අවසානයේ මෙම ලිහිල් කොන් ( අගිසි ) එකට යාවී අභිරහස විසදේද? මිනීමරුම ඇසින් දුටු සාක්ෂිකාරීය ලෙස ස්ටාර් හට කුමක් සිදුවේ ද?

ජනවාරි 25 නිකුත් වේ….

Original price was: රු975.00.Current price is: රු780.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ලිහිල් අගිසි - Lihil Agisi
You're viewing: ලිහිල් අගිසි – Lihil Agisi Original price was: රු975.00.Current price is: රු780.00.
Add to cart
Shopping cart close