සමාන්තර ලෝක සැරිසර – Lost Between World – Pre Order

ISBN – 978624

කාලතරණ බොට්ටුව මත සිටගත් කැතී මෝගන් නුහුරු නුපුරුදු පරිසරය දෙස විමසිලිමත් ව බලා සිටියාය. බොට්ටුව නතර වි තිබෙන්නේ පයින් ගස් වලින් පිරි ගිය වනාන්තරයක් මැදය. කටුක ගන්ධයකින් පිරි සුළං දහරාවක් හමා යයි. මේ ආකාරයේ දුහුවිලි සුවද හා යුකැලිප්ටස් ගස් වල සුවද මුසු වු වාතාශයක් ඔස්ට්‍රේලියාවේ වනාන්තර වල නොදැනෙයි. මෙහි කුරුල්ලන් හඩ නගන්නේද වෙනස්ම රිද්මයකිනි. තමන් සිටින්නේ ඔස්ට්‍රේලියාවේ නොවන බව කැති ට වැටහිණි. නිසැක වශයෙන්ම වෙනත් සමාන්තර ලෝකයකි.

පෙර ඇනවුම් බෙදා හැරිම 2025 – 02 -01  න් පසුව සිදු කෙරේ

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සමාන්තර ලෝක සැරිසර - Lost Between World - Pre Order
You're viewing: සමාන්තර ලෝක සැරිසර – Lost Between World – Pre Order Original price was: රු1,750.00.Current price is: රු1,400.00.
Add to cart
Shopping cart close