රෝජා – Roja

ISBN – 9786246268053

ජුනි මස 12 න් පසු ස්ටොක් ලැබිමෙන් අනතුරුව ප්‍රවාහනය සදහා යොමු කෙරේ

මිනිස්සු…

දුබලයන්ව ඉපදෙන්නාහ.

මිනිස්සු…

ජීවිතයේ යම් යම් යුගවල

විවිධ හේතු කාරණාවන් නිසාවෙන්

දුබලයන්ව ජීවිතය රැකගන්නාහ.

නමුත්…

අප කිසිවෙකුටත්

දුබලයන්ව මිය යන්නට

අයිතියක් නැත.

අපි නැඟිටිය යුතුය!

අපි හිනැහිය යුතුමය!

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
රෝජා - Roja
You're viewing: රෝජා – Roja Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
Add to cart
Shopping cart close