SHATTER ME – ශැටර් මී

මං බාදුරා මලක්…
මං මාරක උගුලක්…
එක ස්පර්ශයකින් පවා මනුස්සයෙක්ව මරලා දාන්න පුලුවන්කම තියෙන විෂ බදුනක්…
ඒ නිසා හැමෝම මාව කොන් කළා.
මාව ප්රතික්ෂේප කළා.
මගේම අම්මයි තාත්තයි පවා….
අන්තිමේදි මං නතර වුණේ හිර ගෙයක/ මානසික රෝහලක…
අවුරුදු ගාණකට පස්සෙ…
හැමෝටම එපාවෙලා හිටපු මාව…
එක්කෙනෙකුට ඕන වුණා.
ඒත් ඒ පණ ඇති මනුෂ්‍යයෙක් විදිහට නෙවෙයි.
මරණීය ආයුධයක් විදිහට….

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
SHATTER ME - ශැටර් මී
You're viewing: SHATTER ME – ශැටර් මී Original price was: රු2,000.00.Current price is: රු1,600.00.
Add to cart
Shopping cart close