සුළග වගේ ඇවිදින් – Sulaga Wage Awidin

ISBN – 9789559418009

සුළග වගේ ඇවිදින් – Sulaga Wage Awidin

අරුණි අක්කා එකපාරටම, ඒ පුංචි අත්දෙක

මගේ දෙඅත් උඩින් තියාගත්තා.

ඒ ඇස්දෙක කඳුළු වලින් පිරිලා

“ආයේ කවමදාවත් මාව තනිකරන්න එපා

මාලින්ද…”

අරුණි අක්කට කියාගන්න ලැබුනේ එච්චරයි.

එයා ඉකිගහන්න පටන් ගත්තා.

කිසිම දවසක, කාටවත් වෙන්කරන්න බැරි

බැම්මක් වගේ…

මම ඒ පුංචි ඇගිලි තුඩු මිරිකගත්තා

‘සත්තයි…කාටවත් ඔයාව මගෙන් උදුරගන්න

දෙන්නේ නෑ…’

ඇස්දෙකේ කඳුළු පුරෝගෙන,

මගේ කඳුළු කතාවේ පුංචි කුමාරිට

මම පොරොන්දු වුනා

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සුළග වගේ ඇවිදින් - Sulaga Wage Awidin
You're viewing: සුළග වගේ ඇවිදින් – Sulaga Wage Awidin Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
Add to cart
Shopping cart close