Sale!

ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි – Jubelge Kollai Jubelge Kelloi

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

ISBN – 9786242040363

මව මිය ගිය විට,

පියා මහ ගෙදර තනි වෙලාය!

දූ දරුවෝ,

තම සිහින හඹා යාමට

රටේ හැම තැන විසිරිලාය!!

මළ ගෙදර අවසන් වූ

මොහොතේ පටන්

නැවත පිටව යාමටය ඔවුන්ගේ හදිස්සිය!

පියා මහගෙදර තනිවීම,

ඔවුන්ගෙන් සමහරකට

කිසිදු ගැටලුවක් නොවේ.

නමුත් එක්වරම…

පියා සතුව ඩොලර්

දහස් ගණනක් ඇති බව

ඔවුන් සොයා ගනී.

එතැන් පටන්

පියාව බලා ගැනීමට…

පියාව තමන් සමඟ

රැගෙන යාමට…

එකම පොරයකි!

 

මෙහෙ වගේමයි

එහෙත්!

මෙහෙ සමහර පුත්තු, දුවලාමයි

එහෙත්!

 

 

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan