Sale!

බහිරව සැරයටිය – Bahirawa Sarayatiya

Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

ISBN – 9789550171651

ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කලේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන්‍ය දරුවන් බවයි. එහෙත් ඔහුගේ නිවසේ මෙහෙකාරියටලොතරැයි දිනුමක් ලැබූ පසු , ඔවුන්ට අසාමාන්‍ය සොයා ගැනීමක් කිරීමට හැකිවෙයි. 

එනම් ඔවුන් බහිරවයන් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට්‍රම්ප් මහත්මියගේ සිහිනය සැබැවක් බවට පත්වෙයි. නමුත් බහිරවයන්ගේ මායා බලය ප්‍රවේශමෙන් හැසිරිවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත් , ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රෝඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රෝඩ් ඔවුන්ව ඊජිප්තුවේ සැගවුණු පාරාවෝ සොහොනක් සෙවීමට කැදවාගෙන යයි. 

එහිදී ඔවුනට ලොව දුස්ටතම බහිරවයා වූ ඉබ්ලිස් සමග භයානක සටනකට මුහුණ දීමට සිදුවේ. 

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan