Sale!

ක්‍රෂ් – Crush

Original price was: රු930.00.Current price is: රු740.00.

ISBN – 9786246743208

ක්‍රෂ් – Crush

පුර හඳට පෙම් බඳින
රෑ අහසේ තාරකා
කියනවා කතාවක්
දස දහස් වතාවක්
අහිමි බව දැන දැනත්
ආදරේ කරන්නේ
හදවතින් යදින්නේ
එකම එක පුර හඳයි
හැමදාම දැකගන්න
පෙරුමන් ම පුරන්නේ
අන්න ඒ පුර හඳයි

ආදරේ හිමිවීම නොලැබුනත් ජීවිතේ
හැමදාම පුර හඳේ තුරුලෙමයි නිදන්නේ
හඳ වටා ඉන්න තරු දිවුරලා කියන්නේ
හිමිවීම විතරක්ම නෙමෙයි බං ආදරේ….

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

No 331/1A 2/1,
Nawala Road
Rajagiriya
Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan