Sale!

සක්වළ පෙම – Galactic Love

Original price was: රු750.00.Current price is: රු600.00.

ISBN – 9786246743055

සක්වළ පෙම – Galactic Love

ආරක්ෂක කුටිය වෙත යොමුවූ ද්වාරය පුපුරා ඇතුළට විසිවී ආවේ නීල වර්ණ ප්ලාස්මා සහ කෘතිම ලෝහ උණුවී යන දුමාරත් සමඟය. ලතෝනි නැගුණි. වෙඩි හඬ ඇසුණි. රැකවල් ලූ පිටසක්වලයින්, ඔවුන්ගේ මුහුණු වැසූ ආවරක පසුපස සැඟවුණු මුවවල්වලින්, විවිධ විධානයන් හඬ තලනු ද, ඇතැමුන් මරහඬ තලනු ද ඇසුණි.
මම නැගිට වටපිට බැලූයෙමි.
දුමාරය අතරින් මා දෙසට පා තබා ආවේ, සෙරාෆි ය.
ඇගේ ඇස් ද්විත්ව සඳවල්වලට වඩා දීප්තිමත්ව දැල්වී තිබුණි. ඇගේ සෑම අතකම ප්‍රහාරකයක් වූයේය. ඇය සිය සිරුර හඳුනාගත නොහැකිවන සේ, ශ්වේත රන්වන් ශරීරාවරකයක් පැළැඳ සිටියාය.
‘කායෙල්!’ ඕ කෑගැසුවාය.
කම්පන දණ්ඩක් අතැතිව ඇය දෙසට ආරක්ෂකයෙක් දිව ආවේය. ඇය හැරී, පහත් වී එම ප්‍රහාරය මඟ හැරියාය. එහෙත් එම මොහොතේම ඇගේ වැලමිට ඉහළට ජව ගන්වමින් ආරක්ෂකයාගේ උගුරු දණ්ඩ ඕ තලා දැම්මාය. හේ නිහඬවම බිමට කඩා හැලුණේය.

 

2025 – අගෝස්තු මස 30 වෙනිදාගෙන් පසු නිකුත් වේ..

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan