හිතුවක්කාර පුත්තු- Hithuwakkara Puththu

ISBN –  9789559872413

අඩන්න එපා හර්ෂි… හිතට වැඩිය දුක් ගන්නත් එපා.  මම ඔයා ලග ඉන්නවානේ නංගි. ඔයාගේ අම්මයි තාත්තයි කොහේ හරි ඈත ලෝකෙක ඉදන් ඔයා දිහා බලාගෙන ඇති.

එයාලා ඔයාව ආරක්ෂා කරනවා. මම එහෙම කීවහම හර්ෂි එකපාරටම ඔලුව උස්සලා බැලුවා.

කදුළු අතරින්ම ආයෙත් පුංචි හිනාවක් ඒ රතුපාට තොල්පෙති වල තැවරිලා තිබුනා.

Original price was: රු470.00.Current price is: රු425.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close