Bookrack

කොහොමද Bookrack.lk සිට්ටුව එහෙමත් නැතිනම් කොටස් වශයෙන් ගෙවිමේ ක්‍රමයෙන් පොත් මිලදි ගන්නේ….

ඔබට මෙම සීට්ටු නොහොත් පහසු ගෙවීමේ ක්‍රමය ආකාර දෙකකින් බාවිතා කල හැක 1 – බුක් රැක් වෙතින් ගන්නා ඕනෑම පොත් මිලදී ගැනීමක් මෙම ගෙවීමේ ක්‍රමයට ලබාගැනීම 2 – සීට්ටු ක්‍රමයට ලබාගැනීමට සකස් කර ඇති පොත් එකතුන් මිලදී ගැනීම මෙම කුමන ක්‍රමයට මිලදී ගත්තද ඔබට බුක් රැක් ගිණුමක් තිබිය යුතුය. ඔබ මින් පෙර බුක් රැක් මිලදිගනිමක් […]

Shopping cart close