• -20% අවජනිතයා - Awajanithaya

    අවජනිතයා – Awajanithaya

    ISBN – 9789556973204

    ලෝ පතල ප‍්‍රහසන නළුවකු වූ ටෙ‍්‍රවර් නෝවා ගේ උපත සිදු වන්නේ දකුණු අප‍්‍රිකාවේ යටත් විජිත සමයේදී ය. එකල සුද්දන් සහ කල්ලන් රමණයේ යෙදීම වැළැක්වීමට නීතී කෙටුම්පත් සකසා තිබිණි. එම නීති උල්ලංඝනය කරන්නන් හට දඬුවම් කරන ලදී. මිශ‍්‍ර දරුවන් සෑදීම නීතියට අනුව අපරාධයකි. නමුත් කළු ජාතික කාන්තාවක් වන පැටී‍්‍රසියා සහ ජර්මානු සම්භවයක් ඇති රොබට් එක්ව මෙම නීතියට පටහැනිව ටෙ‍්‍රවෙර් ට උපත දෙනු ලබන්නේ පැටී‍්‍රසියාගේ බලවත් ඉල්ලීමට අනුව ය. ඉන්පසු තනි දෙමව්පියකු ලෙස මිශ‍්‍ර දරුවකු උස්මහත් කර ගන්නා දිරිය මවක්, මිශ‍්‍රවීම නිසා පුතුට සිදුවන ගැහැටත් මෙහි කියවෙයි. එසේම නීතියේ ඇති හිඩැස්වලින් ප‍්‍රයෝජන ගෙන ඔවුනට විඳීමට සිදුවන තාඩන පීඩන ජය ගත් අයුරු මේ කතාවේ හාස්‍යය, ශෝකය මෙන් ම සතුට ද ජනිත කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන්නට ටෙ‍්‍රවර් උත්සාහ කර ඇත. මේ ඔහුගේ ජීවන අන්දරයයි.

     

    Original price was: රු650.00.Current price is: රු520.00.
    Read more