• -20% විරූපා - Virupa - UGlY

    විරූපා – Virupa – UGlY

    ISBN – 9786242040097

    ස්ත්‍රිත්වයේ කොතග මිණ වන් පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කෘර ගැහැනියකගේ ක්‍රියා කලාපයත් , එබදු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැග ගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරි බලමින් පවසන තම අනුවේදනීය ජිවිත කතාවත් ය .

    ඇදහිය නොහැකි මන;කල්පිත ප්‍රබන්ධයක් ලෙස හැගි ගියද එය අප වසන මිනිස් සමාජය තුළම සැගවුනු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වු හද සසල කරවන සත්‍ය කතා පුවතකි

    Original price was: රු700.00.Current price is: රු560.00.
    Add to cart
  • -10% Lenard Wilf Dina Satahan

    Lenard Wilf Dina Satahan

    ISBN – 978-955-686-405-2

    Original price was: රු800.00.Current price is: රු720.00.
    Add to cart