• -10% වෙස්ටවේ මහත්මියගේ මරණය Westaway Mahathmiyage Maranaya

    වෙස්ටවේ මහත්මියගේ මරණය Westaway Mahathmiyage Maranaya

    ISBN – 9786245173204

    වෙස්ටවේ මහත්මියගේ මරණය – The Death of Mrs Westaway  , Westaway Mahathmiyage Maranaya

    ඇගේ මිත්තණිය ගෙන් සැලකිය යුතු බුදලයක් උරුම වී ඇති බව කියා අනපේක්ෂිත ලිපියක් ලැබුණු විට , හැරියට් වෙස්ටවේට් එය දැනුනේ ඇගේ යාච්ඤාවන්ට දෙවියන්ගෙන් ලැබුණු පිළිතුරක් මෙනි. ගිණි පොළිකරුවකු ගෙන් ණයට ගෙන සිටි ඇය , ඔවුන්ගේ ආක්‍රමණශිලි තර්ජනවලින් බිය වැදි සිටියාය. ඈට හැකි තරම් ඉක්මනින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණි

    එසේ වුවත් එක ගැටලුවක් විය, හැල් ගේ ආච්චි සහ සීයා මිය ගොස් තිබුනේ මීට වසර විස්සකටත් වඩා වැඩි කාලයකට පෙරය, ඒ ලිපිය එවා තිබුනේ වැරදි පුද්ගලයාටය. එහෙත් තොටමුණේ අනාවැකි කියන්නෙකු ලෙස තමා ලබා ඇති පළපුරුද්ද උදව්වට ගෙන , වංචාවෙන් ඒ මුදල් ලබා ගැනීමට හැකි බව හැල් දැන සිටියාය. ආගන්තුකයකු ගේ අවමංගල්‍ය උත්සවයකට ගොස් ඈට අයිති නැති දේපලකට හිමිකම් කීමට හැකි කෙනෙකු වී නම් , ඒ හැල් ය. 

    හැල් ඇගේ ජිවිතය සදහටම වෙනස් කරනු ඇති තීරණයක් ගත්තාය. එහෙත් ඈට නැවත හැරෙනු නොහැකිය. සියල්ල , සිය ජීවිතය පවා නැතී විමේ අවදානම ගෙන ඈ ඒ ගමන දිගටම යා යුතුය… 

    ඔබ ඇගතා ක්‍රිස්ටිගේ රසිකයකු නම් සිත කුතුහලයෙන් පුරවා, බිය පත් කරන මේ විශිෂ්ට නවකතාව ආදරයෙන් වැළඳ ගනු ඇත.
    – HEAT

    • කියවා අවසන් කරන තුරු බිම තැබිය නොහැකි වූ පොතකි. -REESE WITHERSPOON

    • රසවත් ලෙස ගුප්ත සහ බියකරු අභිරහස්වලින් පිරි නවකතාවකි. – SUNDAY MIRROR

    • මිනීමැරුම් අභිරහසක් ගැනද කියැවෙන,  ගුප්ත සහ ත්‍රාසය පිරුණු “වෙස්ටවේ මහත්මියගේ මරණය” රූත් වෙයාර්ගේ හොඳම නවකතාවයි.  – AJ FINN

    • අත්‍යන්තයෙන්ම විශ්වාස කළ හැකි චරිතවලින් පිරි, විශිෂ්ට ලෙස කියන ලද ත්‍රාස කතාවකි. – LISA JEWELL

    • වර්තමානයේ අපට සිටින හොඳම ත්‍රාස නවකතාකාරිය අතින් ලියැවුණු ගුප්ත කතාන්දරයකි.  INDEPENDENT

    * “වෙස්ටවේ මහත්මියගේ මරණය”

    දෙසැම්බර් අග නිකුත් වීමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ

     

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
    Read more
  • -15% ඈත දුර ඈත – Etha Dura Etha

    ඈත දුර ඈත – Etha Dura Etha

    ISBN – 9786245969098

    ඈත දුර ඈත – Atha Dura Etha

    Original price was: රු1,350.00.Current price is: රු1,150.00.
    Add to cart