• -20% ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිහිසුණු චාරිකාව - Aleksandriya - Seven Wonders 5

    ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිහිසුණු චාරිකාව – Aleksandriya – Seven Wonders 5

    ISBN – 9789556973198

    ජැක් මැකින්ලේ අසාමාන්ය ගැටලුවකට මැදිවු සාමාන්ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.

    හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.

    ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?

    Original price was: රු750.00.Current price is: රු600.00.
    Read more
  • -20% දෙවියන්ගේ ශාපය - Dewiyange Shapaya - Seven Wonders 4

    දෙවියන්ගේ ශාපය – Dewiyange Shapaya – Seven Wonders 4

    ISBN – 9789556972672

    ජැක් මැකින්ලේ අසාමාන්ය ගැටලුවකට මැදිවු සාමාන්ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.

    හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.

    ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?

    Original price was: රු600.00.Current price is: රු480.00.
    Read more