• -10% ධවල පියාපත් - Dawala Piyapath

    ධවල පියාපත් – Dawala Piyapath

    ISBN – 9789553123480

     

    Original price was: රු750.00.Current price is: රු675.00.
    Read more
  • -10% ඇහැල සුවද - Ahala Suwada

    ඇහැල සුවද – Ahala Suwada

    ISBN – 9789553123503

    සමහර මිනිස්සු කෙනෙකුට ආදරේ කරනවා. දෙතුන්වරක් විවාහ වෙනවා. ලෝකයා ඒ දිහා වැරදියට බැලුවට ඒ හැමදෙයකටම සාධාරණයක් තියනවා – අසලියා

    එකක් කියන්නම් සපුහින්න වලව්ව කවදාවත් සතුන්තලාට ලියලා දෙන්න බෑ.ස්ටිවන්සන් කවදාහරි ලංකාවට ඇවිත් මේ වලව්ව හෝටලයක් කරාවි – ගජබා

    ඔයා ලංකාවට ආවට පස්සේ සාරදා ගොඩාක් වෙනස්වෙලා. එයා හිතන්නේ තවමත් මං ඔයාට ආදරෙයි කියලා – රශ්මික

    ජිවිතේ සමහර දේවල් තියනවා හරියට ගලේ කොටපු අකුරු වගේ. මගේ එක උපන්දිනයකට අපි බෙල්ලන්විල පන්සලට ගියා මතකද? – සකුන්තලා

    දේපල ගැන කතාකරන්න මං තවම මරනයට ලංවෙලා නෑ. මම තවත් අවුරුදු විස්සක් විසිපහක් ජීවත් වෙනවා – සපුහින්න මැණිකේ

    Original price was: රු750.00.Current price is: රු675.00.
    Read more