• -10% යසෝදරාවෝ  - Yasodarawo

    යසෝදරාවෝ – Yasodarawo

    ISBN –  9789553101891

    සැබෑ ආදරය තරම් ශක්තියක් තවත් නොමැත. සසර පුරා ආගමනයේදී ඇති වූ ලෙන්ගතුකම එකිනෙකා අවබෝධ කර ගැනීම, උදාර ප්‍රාර්ථනයන් නොමැති වුයේ නම්, මාද ඉපදී මියැදෙන තවත් ආ ගමන පමණක්ම වන්නේය. මේ ආත්මයේ උදාර ප්‍රාර්ථනා සදහාද ඉකුත් ආත්මවල ලබැදියාව තිබිය යුත්තේමය. 

     

    Original price was: රු350.00.Current price is: රු315.00.
    Add to cart