• -10% සත්සද නොහොත් මාලි අල්මේදාගේ හත් දවස - Sath Sanda

    සත්සද නොහොත් මාලි අල්මේදාගේ හත් දවස – Sath Sanda

    ISBN – 9789550929191

    The Booker PRIZE 2022

    Original price was: රු1,800.00.Current price is: රු1,620.00.
    Read more
  • -6% චයිනමන් - Chinaman

    චයිනමන් – Chinaman

    ISBN – 9789550929191

    ශෙහාන් කරුණාතිලකගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වන චයිනමන් : ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය ,ක්‍රිකට් තුළින් අපේ රට දකින නවකතාවකි.මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය සදහා පිදෙන ග්‍රේෂන් ත්‍යාගය එයට පිරිනමමින් එහි ජූරිය පැවසූයේ ” මේ සමකාලින ශ්‍රී – ලාංකික ප්‍රබන්ධ අතර විශ්මය දනවන තරම් නිර්මාණාත්මක කෘතියක් ” බවයි .

    මෙතෙක් වැඩිම ජාත්‍යන්තර සම්මාන ගණනක් දිනු ශ්‍රී – ලාංකික ඉංග්‍රීසි නවකතාව වන චයිමන් සිංහල පාඨකයන් අතට පත්වන්නේ දිලීප අබේසේකරගේ අනුවාදයක් ලෙසය.

    Original price was: රු695.00.Current price is: රු650.00.
    Read more