• -20% බහිරව සැරයටිය  - Bahirawa Sarayatiya

    බහිරව සැරයටිය – Bahirawa Sarayatiya

    ISBN – 9789550171651

    ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කලේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන්‍ය දරුවන් බවයි. එහෙත් ඔහුගේ නිවසේ මෙහෙකාරියටලොතරැයි දිනුමක් ලැබූ පසු , ඔවුන්ට අසාමාන්‍ය සොයා ගැනීමක් කිරීමට හැකිවෙයි. 

    එනම් ඔවුන් බහිරවයන් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට්‍රම්ප් මහත්මියගේ සිහිනය සැබැවක් බවට පත්වෙයි. නමුත් බහිරවයන්ගේ මායා බලය ප්‍රවේශමෙන් හැසිරිවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත් , ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රෝඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රෝඩ් ඔවුන්ව ඊජිප්තුවේ සැගවුණු පාරාවෝ සොහොනක් සෙවීමට කැදවාගෙන යයි. 

    එහිදී ඔවුනට ලොව දුස්ටතම බහිරවයා වූ ඉබ්ලිස් සමග භයානක සටනකට මුහුණ දීමට සිදුවේ. 

    Original price was: රු1,450.00.Current price is: රු1,160.00.
    Add to cart
  • -20% නෙප්චුන් ගේ පුත්‍රයා - Neptune Ge Puthraya

    නෙප්චුන් ගේ පුත්‍රයා – Neptune Ge Puthraya

    ISBN – 9789556972856

    නව වීරයන් තිදෙනෙක්…
    අතුරුදහන් වු උපදෙවියෙක්..
    මරණයේ දෙවියන් මුදා හරින්නට ගවේෂණයක්…

    රොමයේ දෙවියන් මමයි. මහා හමුදාවන් ආරක්ශා කරන්නේ මමයි. මට අවසානයක් නැති යුද්ධයක් ඔනා නැ. නුඹ මට සේවය කළ යුතුයි

    මම ගවේශනයක් ඇණවුම් කරනවා. දෙවියා නිවේදනය කළා. නුඹලා උතුරට ගොස් දෙවියන්ට ඔබ්බෙන් ඇති භුමියෙන් තනාටොස් සොයා ගත යුතුයි. නුඹලා ඔහුව නිදහස් කර යොදයන්ගේ සැලසුම් නිශ්ප්‍රභා කල ‍යුතුයි

     

    Original price was: රු975.00.Current price is: රු780.00.
    Read more