• -20% හොද දග මල්ල - The naughtiest Girl is a Monitor

    හොද දග මල්ල – The naughtiest Girl is a Monitor

    ISBN – 9789556912869

    තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසෙබත් ඇලන් මහත් සතුටට පත්වෙයි.

    එහෙත් එය කොයිතරම් වගකීම් සහිත ධුරයක්දැයි තේරුම් ගන්නර ඈට වැඩි කලක් ගත වන්නේ නැත.

    හොද ශිෂ්‍ය නායකයෙක් වන්නට වැඩි වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම් තවත් නරක අතට හැරෙයි. යහපත් දැරියක වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි. 

    Original price was: රු550.00.Current price is: රු440.00.
    Read more
  • -20% දග මල්ලගේ දග වැඩ - The naughtiest Girl Again

    දග මල්ලගේ දග වැඩ – The naughtiest Girl Again

    ISBN – 9789556912869

    අමුතු ඉස්කෝලයේ සිටින දගම ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොද පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි.

    එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාටහෝ උවමනා වී තිබේ. හොද දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනා ගැනීමට ඔවුන් ඈට ඉඩ දෙන්නේ නැත

    Original price was: රු550.00.Current price is: රු440.00.
    Read more