• -20% කුණාටු අධිරාජ්‍යය 2  - Kunatu Adirajya 02

    කුණාටු අධිරාජ්‍යය 2 – Kunatu Adirajya 02

    ISBN9786246743161

    කුණාටු අධිරාජ්‍යය 2 – Kunatu Adirajya 02 – Pre Order

    “අපොයි දෙයියනේ අපොයි දෙයියනේ මොකද මේ වෙන්නේ?
    මට ගින්දර පාලනය කරගන්න බැරුව ගිනිගන්නවා නේද?”
    ඇය බියෙන් කෑගැසුවාය.

    “එලෙන්” ඇයට ඇසුනාය.
    එය ඇය උපතේ සිට බලාපොරොත්තුවෙන් සිටි, පතාගෙන ආ කටහඬක් විය.
    ඒ මුහුණ හෙමිහිට ගින්දර අතරින් ඇගේ මුහුණ දෙසට පහත් විය.
    ඔහුගේ මුහුණ අයිස් සහ සීතල සුළඟින් වසාගෙන තිබුනේ ඇගේ ගින්දරින් බේරීම සඳහාය.

    “එලෙන්. ඕක පාලනය කරගන්න. ඔයයි ඒකේ පාලකයා.
    භයවෙන්න එපා. භයවෙනවා කියන්නේ ඔයා ඒකට ඉඩදෙනවා
    ඔයාව නැති කරලා දාන්න.” රෝවන්ගේ කටහඬ ඇයට ඇසුනාය.
    ඒ වනවිටත් ඇගේ සිරුරේ තිබූ සියලුම ඇඳුම් දැවී ගොස් තිබුනි.
    “එලෙන්, හුස්ම ගන්න, හුස්මක් ගන්න” රෝවන්ගේ හඬ තදින් ඇසුනේය.
    ඇය ඉතා අපහසුවෙන් හුස්මක් ගත්තේය.

    සැප්තැම්බර් මස 18 න් පසු නිකුත් වේ

    Original price was: රු1,750.00.Current price is: රු1,400.00.
    Add to cart
  • -20% කුණාටු අධිරාජ්‍යය 1  - Kunatu Adirajya 01

    කුණාටු අධිරාජ්‍යය 1 – Kunatu Adirajya 01

    ISBN9786246743154

    කුණාටු අධිරාජ්‍යය 1 – Kunatu Adirajya 01 – Pre Order

    “මම ඔයාට කිව්වා සෙලේනා සාදෝතියන්,
    ආයේ මගේ දූපතටඅඩියක් තිබ්බොත් මම ඔයාව මරලා දානවා කියලා”
    රොල්ෆ් කීවේදැඩි කෝපයෙනි.

    “එතකොට ඉතින් කිසිම ගතියක් නෑනේ” එලෙන් කීවේ මේසය
    උඩ තියන දෙකකුල් පද්දමිනි.

    රොවන් ඇය දෙස ඇසිපිය නොගසා බලාගෙන සිටියේය.
    ඇය ඩෝරියන් දෙස බැලුවාය.

    “කොහොමද රජතුමනි” ඇය ඇසුවාය.

    “හොඳින් ඉන්නවා සෙලේනා” ඔහු කීවේය. ඔහුගේ හදවත
    වේගයෙන් ගැහෙමින් තිබුණේය.
    ඔහු පිටුපසින් සිටින ෆෙන්රිස්ටසහ ගැව්රියෙල්ට
    ඔහුගේ හදවත ගැහෙන හඬ ඇසෙනවා ඇතැයිඔහුට සිතුනේය.

    “ඔයා ඉස්සර තරම්ම කඩවසම් නෑ රොල්ෆ්. ඒත් ඉතින් හිතලා
    බලනකොට ඔයාගේ නැව් හමුදාවෙන් භාගයක් විතර ඔයාව අත්
    ඇරලා දාලා ගිහින් කියන එක,
    ඒක එච්චර ලොකු පුදුමයකුත් නෙවෙයි” එලෙන් කීවාය.
    “බහිනවා මගේ පුටුවෙන් බිමට”

    සැප්තැම්බර් මස 18 න් පසු නිකුත් වේ

    Original price was: රු1,600.00.Current price is: රු1,280.00.
    Add to cart