අපුරු ඉස්කෝලේ (අලුත් ආරම්භයක් ) – Apuru Iskole 01

ISBN – 9789559745549

ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.

නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.

අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්‍රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි. 

මේ එහි පළමුවැන්නයි

Original price was: රු450.00.Current price is: රු400.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අපුරු ඉස්කෝලේ (අලුත් ආරම්භයක් )  - Apuru Iskole 01
You're viewing: අපුරු ඉස්කෝලේ (අලුත් ආරම්භයක් ) – Apuru Iskole 01 Original price was: රු450.00.Current price is: රු400.00.
Add to cart
Shopping cart close