උයන්න බැරි කාටද? – Any One Can Cook ?

ISBN – 978

ආහාර පිසීම කලාවක්. එය කලාවක් වන්නේ ආහාර පිසීමට ඔබට යම් හික්මීමක්, සංයමයක් අවැසි නිසාම පමණක් නොවෙයි. ආහාරයක වර්ණය, එය පිළිගන්වන ආකාරය ඔබගේ නිර්මාණශීලිත්වය සමග මුසු වන නිසයි. කෑමක සුවඳ වගේම වර්ණ සංයෝජනය එම ආහාරය ඉදිරිපත් කරන ආකාරය අනුව එය රසවිඳීමට කැමැත්තක් ඇති වන බව අපි කවුරුත් දන්නා දෙයක්. බාහිර පෙනුම ඉතා ඉහළින් තියෙන ආහාරයක රසය ගැන අපි වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. ඒ නිසාම අපි ඔබට ‘Anyone Can Cook’ නමින් ආහාර වට්ටෝරු 100 ක් ඇතුළත් පොතක් ඉදිරිපත් කරන්න තීරණය කළේ. අපිට අවශ්ය ඔබට ආහාර පිසීමේ කලාව නිවැරදිව කියා දීමටයි.

Original price was: රු725.00.Current price is: රු650.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
උයන්න බැරි කාටද?   - Any One Can Cook ?
You're viewing: උයන්න බැරි කාටද? – Any One Can Cook ? Original price was: රු725.00.Current price is: රු650.00.
Add to cart
Shopping cart close